1

Suwandel rice - සුවදැල් සහල්

by @Malavi Distributors Verified Merchant

Category: Rice

Rs.380  Order Now

සුවදැල් සහල් වලින් බත පිසෙන විට ආවේනික සුවදක් වහනය වන නිසාම මෙයට සුවදැල් ලෙස නම ලැබී ඇත. සුවදැල් සහල් මගින් සාදාගන්න කිරිබත් ඉතාමත් ප්‍රණීත ආහාරයකි. කුඩා දරුවන්ට සහ වැඩිහිටි බාල මහලු සියලු දෙනාට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සදහා කැද ලෙස සාදාගෙන පරිභෝජනය කිරීමට සුදුසුම සහල් වර්ග වලින් එකක් ලෙස සුවදැල් සහල් සැලකේ.

 COD   Delivery Available  

City/Town: Colombo

Published: 29 October 2021

Share this item with friends & family!    

වෙනත් දේශීය සහල් වර්ග හෝ ධාන්‍ය වර්ග සමග එකතු කර කැද වර්ග සාදාගෙන පරිභෝජනය කිරීමෙන් ශරීරයේ ස්නායු උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශ නාලිකා වල ප්‍රත්යස්ථාතාවය මනාව පාලනය කරවීම ආදිය සුවිශේෂී ආකාරයට කල හැකි සහල් වර්ගයක් ලෙස සුවදැල් සහල් සැලකේ.


Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022