1
2

Grains and rice porridge - ධාන්‍ය හා පාරම්පරික සහල් කැඳ

by @Malavi Distibutions Verified Merchant

Category: Porridge

Rs.155  Order Now

Ingredients: suwandel, kalu heenati, pachaperumal, kuruluthuda, batapolala, weda heenati,thana hal, olu hal, meneri, kollu, mung beans, soya, corn, kurakan flour අඩංගු ද්‍රව්‍ය : සුවනදැල්, කළු හීනැටි, කුරුලුතුඩ ,බටපොලැල්ල, පච්චපේරුමාල්, වෙදහීනැටි , තනහාල්, ඔලු හාල්,මේනෙරි, කොල්ලු, මුං ඇට, සෝයා, බඩ ඉරිගු , කුරක්කන් පිටි

 COD   Delivery Available  

City/Town: Homagama

Published: 20 April 2022

Share this item with friends & family!    

Method of preparation: let the seeds soak in water for about 06hrs and afterwards boiled it for 30-40 minutes. add the kurakkan flour in to the boiled seeds with some garlic to taste. finally, prepare the porridge by adding milk in required amounts and salt. පිලියල කරගන්නා ආකාරය : මෙම ධාන්‍ය පැය 06ක් පමණ කාලයක් පෙගෙන්න හැර අවශ්‍ය පමණ ජලය එකතු කර විනාඩි 30ක්-40ක් තම්බා ගන්න.පසුව එයට පැකට්ටුවේ ඇති කුරක්කන් පිටි එකතු කර පසුව එයට සුදුළුණු බික් කිහිපයක්, අවශ්‍ය පමණ ලුණු හා පොල් කිරි එකතුකර පිලියල කරගන්න.


Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022