1
2
3
4

Beautiful artistic wooden lamp creation

by @srklights Verified Merchant

Category: Fixtures

Rs.1,799  Order Now

දැවයෙන් නිමකල අලංකාර පහන්.කල්පවතින නිමාවෙන් හා කලාත්මක බවින්ද ශක්තිමත් බවින්ද යුතු එල්ලන ලාම්පු හා බිත්ති ලාම්පු. ඔබ නිවසේ විසිත්ත කාමරයට,අවන්හට,පිළිගැනීම් ශාලාවට, සේවා ආයතනයට,කොෆි හලට නවමු අලංකාර පෙනුමක් එක් කරන්න.

 COD   Delivery Available  

City/Town: Colombo

Published: 14 October 2021

Share this item with friends & family!    

විවිධ ආලෝක පරාසයන්ගෙන් හා ත්‍රිමාන හැඩතලවලින් නිර්ම්ත srk ලාම්පු ආකර්ෂණීය පෙනුමකින් සමන්විතයි.

සුදු පැහැති හෝ කහ පැහැති(warm white) ආලෝක සහිත ලාම්පු,වැඩි ආලොකයක් සහ මද ආලෝකයක් සහිත ලාම්පු කුඩා හෝ මද්‍යම ප්‍රමාණයේ ලාම්පු විවිධ වර්ණයන් සහිත ලාම්පු අපගේ නිශ්පාදනයන් වේ.


Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022