1

කිතුල් පිටි

by @Malavi Distibutions Verified Merchant

Category: Grains

Rs.230  Order Now

කිතුල් පිටි භාවිතය තුලින් අපගේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින්, කැල්සියම්, පොටැසියම්, ඛනිජ සහ හිතකර ආහාරමය තන්තු ලබා ගත හැක අතරම නැවුම් සහ වෙනස්ම ආකාරයේ රසයක්ද ආහාර වේලට එකතු කරගත හැක බව. අපේ ශ්‍රී ලංකාවේ සරුසාර ගම්මානවලදි, ඉතාමත් පිරිසිදු කිතුල් බඩ භාවිතයෙන් ස්වාභාවික නිෂ්පාදන ක්‍රමවේදයන් හරහා නිශ්පාදිත පෝෂ්‍ය ගුණයෙන් සපිරි කිතුල් පිටි දැන් ඔබට දැරිය හැකි මිලකට ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.

 COD   Delivery Available  

City/Town: Homagama

Published: 17 November 2021

Share this item with friends & family!    
හෝමාගම සිට 15km අතර ප්‍රවාහනය නොමිලේ free delivery within 15km from homagama

Similar Items:



Please tell everyone about us     


© MagePola.Com 2022